會(huì) 議(yì)
會(huì)議(yì)කියලා කියන්නේ රැස්වීම, සමුළුව එහෙම නැත්නම් සම්මේලනය කියන එක.
රැස්වීමක් පවත්වනවා කියලා චීන භාෂාවෙන් කියන්නේ 開(kāi) 會(huì).