දේශගුණ ප්‍රශ්නය පිළිබඳ නායක සමුළුව සම්බන්ධයෙන් චීන‍යෙන් සුබවාදී අපේක්ෂා
2021-04-21 20:00:04
Share with:

දේශගුණ ප්‍රශ්නය පිළිබඳ නායක සමුළුව සම්බන්ධයෙන් චීන‍යෙන් සුබවාදී අපේක්ෂා_fororder_src=http___news.cableabc.com_ccqi2_userfiles_images_20170612100007695&refer=http___news.cableabc

දේශගුණ ප්‍රශ්නය පිළිබඳ නායක සමුළුව සම්බන්ධයෙන් චීනය සිය අපේක්ෂාව පළ කරයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(21) පැවති දෛනික මාධ්‍ය හමුවේදී පැවසුවේ දේශගුණ විපාර්යාසයට ගෝලීය සහයෝගිතාව, පැරිස් ගිවිසුම පූර්ණව ක්‍රියාවට නැංවීම ප්‍රවර්ධනය කිරීම හා ගෝලීය දේශගුණ පරිසරය පාලනය කිරීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මෙවර දේශගුණ ප්‍රශ්නය පිළිබඳ නායක සමුළුව ඔස්සේ හිතකර අදහස් හුවමාරු කිරීම හා සහයෝගිතා වේදිකාවක් සැපයිය හැකි බවට චීනය අපේක්ෂා පළ කරන බවයි.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන