බ්‍රසීලය, තවත් චීන සමාගමක නව කොරොනා එන්නත් සායනික අත්හදා බැලීමක් අනුමත කරයි
2021-04-21 14:47:41
Share with:

බ්‍රසීලය, තවත් චීන සමාගමක නව කොරොනා එන්නත් සායනික අත්හදා බැලීමක් අනුමත කරයි_fororder_src=http___nimg.ws.126.net__url=http%3A%2F%2Fdingyue.ws.126.net%2F2021%2F0421%2F8fc13bc8p00qrw23d00fnd000kq00d7p.png&thumbnail=650x2147483647&quality=80&type=jpg&refer=http___nimg.ws.126

බ්‍රසීලය තවත් චීන සමාගමක නව කොරොනා එන්නත් සායනික අත්හදා බැලීමක් අනුමත කරයි

බ්‍රසීල සෞඛ්‍ය අධීක්ෂණ කාර්යාංශය පසුගිය19 වැනිදා  නිවේදනයක්  නිකුත් කරමින් සඳහන් කළේ චීනයේ සීමාසහිත ක්ලෝවර් ජෛව ඖෂධ සමාගම විසින් සංවර්ධනය කරන ලද නව කොරොනා එන්නතේ දෙවැනි හා තුන්වැනි අදියරේ සායනික අත්හදා බැලීම් සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි.

බ්‍රසීලයේ සායනික අත්හදා බැලීම් සඳහා අනුමත කරන ලද දෙවන චීන නව කොරොනා එන්නත මෙයයි.

සීමාසහිත බෙයිජිං Kexing Zhongwei ජීව විද්‍යා තාක්‍ෂණ සමාගම විසින් සංවර්ධනය කරන ලද නව කොරොනා එන්නත පිළිබඳ තුන්වන අදියරේ සායනික අත්හදා බැලීම් පසුගිය වසරේ ජූලි මාසයේ බ්‍රසීලයේදී සිදු කෙරිණ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන