ලෝක ආර්ථික සංවර්ධනය හා COVID-19 එන්නත්කරණය
2021-04-21 14:39:45
Share with:

රටක ආර්ථිකයට මනා ම උත්තේජක ප්‍රතිපත්තිය COVID-19 එන්නත්කරණය බව ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Ngozi Okonjo-Iweala මහත්මිය CGTN සම්මුඛ සාකච්ඡාවක දී පැවසුවාය. COVID-19 එන්නත්කරණය හා ආර්ථික ප්‍රකෘතිය සමාන වැදගත්කමකින් යුක්තය. එන්නත් නිෂ්පාදන ධාරිතාව වැඩි කරමින් වඩාත් සාධාරණ ලෙස එන්නත් බෙදා හැරිය යුතු බව ඇය කියා සිටියාය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන