චීන ජනාධිපතිවරයා Yulin නගරයේ Suide කෝරළයේ නිරීක්ෂණ සංචාරයක් සිදු කරයි
2021-09-15 09:32:19
Share with:

චීන ජනාධිපතිවරයා Yulin නගරයේ Suide කෝරළයේ නිරීක්ෂණ සංචාරයක් සිදු කරයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ Suide කමිටුව පැවති ස්ථානය, Suide මධ්‍යම පාඨශාලාව, Suide අස්පෘශ්‍ය සංස්කෘතික උරුම් ප්‍රදර්ශන ශාලාව, Haojiaqiao ගම්මානය ඇතුළු ස්ථානවලට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ගියේය. පක්ෂයේ ජීවගුණය ප්‍රවර්ධනය කිරීම, සිසුන්ගේ සංවර්ධනය, සාම්ප්‍රදායික සංස්කෘතිය ආරක්ෂා කිරීම හා ගම්මාන සංවර්ධනය කිරීම පිළිබඳව හෙතෙම එම ස්ථානවල දී නිරීක්ෂණය කළේය.‍

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන