ඇතැම් ඇමරිකානුවන් සිය රටේ ව්‍යාපාරයන් මතු කළ තාර්කික හා ප්‍රායෝගික හඬ කෙරෙහි සැලකිලිමත් විය යුතු බව චීනය කියයි
2021-09-24 18:43:43
Share with:

ඇතැම් ඇමරිකානුවන් සිය රටේ ව්‍යාපාරයන් මතු කළ තාර්කික හා ප්‍රායෝගික හඬ කෙරෙහි සැලකිලිමත් විය යුතු බව චීනය කියයි_fororder_TIM截圖20210924184303

ඇතැම් ඇමරිකානුවන් සිය රටේ ව්‍යාපාරයන් මතු කළ තාර්කික හා ප්‍රායෝගික හඬ කෙරෙහි වැඩියෙන් සැලකිලිමත් විය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

ෂැංහයි නගරයේ ඇමරිකානු වාණිජ සංගමය 2021 වසරේ චීන ව්‍යාපාර පරිසර සමීක්ෂණ වාර්තාව ඊයේ (23) නිකුත් කළේය. එම වාර්තාවට අනුව, සමීක්ෂණයට ලක්වූ ව්‍යාපාරවලින් 77.1%ක් 2020 වසරේ ලාභ ල‍බා ගනිමින් වෙළඳපොල අපේක්ෂාවන් ඉක්මවීය. චීනයේ බොහෝ විදේශ මාධ්‍යයන්ට චීන වෙළඳපොල කෙරෙහි විශ්වාස පවතී. සත්‍යය වචන පදයට වඩා විශ්වාසවන්ත යැයි චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා ඒ පිළිබඳව අදහස් දක්වමින් පැවසීය. ඇතැම් වාර්තාවල තාර්කික නොවන දේවල් සඳහන් වුවද, චීනයේ විදේශ ව්‍යාපාර සිය ක්‍රියා මගින් තෝරා ගැනීම සිදු කර ඇති බව ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන