ජාත්‍යන්තර අවධානය

කො‍රොනා වෛරසය හමුවේ වෙනස් වූ චීනයේ නව අවුරුදු සැලසුම්

සාම්ප්‍රදායික චීන අලුත් අවුරුද්ද හෙවත් වසන්ත උත්සවය සැමරීම සඳහා ආපසු ගම් බිම්වලට ‍ගොස් පවුලේ සාමාජිකයන් සමග එකට එක් වීම චීන ජාතිකයන්ගේ පොදු සිරිතකි. පසුගිය 10වැනි දා චීනයේ ආරම්භ වූ සුවිශේෂී උණුසුම් ප්‍රවාහන සමය ජගත් මාධ්‍ය විසින් මිහිතලයේ විශාලම පරිමාණ මානව සංක්‍රමණය වශයෙන් හඳුන්වනු ලබයි

කොරොනා වෛරස් ‍ව්‍යාප්තිය පාලනයට චීනයෙන් තවත් කාලෝචිත පියවරක්

23 වැනිදා පෙරවරු 10:00 සිට වුහාන් නගරයේ ගුවන් තොටුපළ, දුම්රිය සේවා මධ්‍යස්ථාන වසා දමන බවත් නාගරික පොදු ගමනාගමනය අත්හිටුවන බවත් නව වර්ගයේ නෝවල් කොරොනා වෛරස් නියුමෝනියා වසංගතය වාර්තා වූ චීනයේ වුහාන් නගරය ප්‍රකාශ කර ඇත

ලෝක ආර්ථික සංසදයේදී චීන හඬට වැඩි අවධානයක්

ලෝක ආර්ථික සංසදයේ 2020 වාර්ෂික සැසිය චීන හඬ කෙරෙහි දැඩි අවධානය යොමු කරයි.වෙළඳ ආරක්ෂණවාදය හා ඒකපාර්ශ්වවාදය මතු වී ලෝක ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ පසුබිම යටතේ මෙවර ලෝක ආර්ථික සංසදයේ 2020 වාර්ෂික සැසිය ආරම්භ විය

නව කොරොනා වෛරසයට මුහුණුදීමට චීනය ශක්තිමත්@

නව වර්ගයේ කොරොනා වෛරස් නියුමෝනියාව පිළිබඳ වසංගත තත්ත්වයක් මෑතකදී චීනයේ හූබෙයි පළාතේ වුහාන් නගරයේ ව්‍යාප්ත වෙමින් පවතී. චීන සමාජය වුවද ජගත් ප්‍රජාව වුවද ඊට උපරිම අවධානයක් යොමු කර ඇත

ලෝක ආර්ථික සංසදයේ 2020 වාර්ෂික සැසිය ඇරඹේ

ලෝක ආර්ථික සංසදයේ 2020 වාර්ෂික සැසිය අද(21) ස්විට්සර්ලන්තයේ දාවොස් නගරයේදී ආරම්භ විය. රටවල් හා ප්‍රදේශ 117ක නියෝජිතවරු 3000 පමණ දෙනෙක් ඊට සහභාගී ව සිටිති

චීන-මියන්මාර සබඳතාව ධනාත්මක නවීකරණයට ලක් කළ යුතු බව චීන ජනපති පවසයි

 අතීතයෙන් ලද ජයග්‍රහණ පදනම් කරගෙන නව යුගයේ චීන-මියන්මාර සබඳතාව ධනාත්මක නවීකරණයට ලක් කළ යුතු බව ඊයේ (17) මියන්මාරයේ පැවති චීන-මියන්මාර සංස්කෘතික හා සංචාරක වසර ආරම්භ කිරීමේ උත්සවය අමතමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කළේ ය

චීනය හා මියන්මාරය, වඩාත් සමීප පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කරයි

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ අලුත් අවුරුද්දේ පළමු විදේශ සංචාරය අද (17) ආරම්භ වේ.එය මියන්මාරයේ දෙදින රාජ්‍ය සංචාරයයි. වසර 19 කින් පසු, චීන ජනාධිපතිවරයා එරට සිදුකරන නැවත සංචාරය මෙයයි. මෙවර සංචාරය ඇරඹීමට පෙර ෂී ජින් පිං මහතා මියන්මාරයේ ප්‍රධාන මාධ්‍ය මගින් නාම සහිත ලිපි පළ කොට ඇත

ගෝලීයකරණය පිළිබඳ චීන විසඳුම් කිසි විටෙකත් අභාවයට නොයයි

2020 ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීම ලබන සතියේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හිදී පැවැත්වීමට නියමිතය.

චීනය හා ඇමරිකාව පළමු අදියරේ වෙළඳ ගිවිසුමට අත්සන් තබයි

චීන-ඇමරිකානු පූර්ණ ආර්ථික සංවාදයේ චීන පාර්ශ්වයේ ප්‍රධානී ලියු හ මහතා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊයේ (15) වොෂිංටන් නුවරදී චීන-ඇමරිකානු පළමු අදියරේ ආර්ථික හා වෙළඳ ගිවිසුමට අත්සන් තැබූහ

චීන විදේශ වෙළඳාමේ වර්ධනයක්

චීන රේගු මහා පරිපාලනය අද (14) නවතම සංඛ්‍යා ලේඛන නිකුත් ක‍ර තිබේ. 2019 වසරේ චීන විදේශ වෙළඳාමේ ආනයන හා අපනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 31.54ක් බව එම සංඛ්‍යා ලේඛන හෙළි කරයි. එය 2018 වසරට වඩා 3.4%ක වර්ධනයකි. මෙතෙක් ඉහළ ම ආනයන හා අපනයන ප්‍රමාණය චීනය ලබාගෙන ඇත්තේ‍ 2019 වසරේදී ය

1234...NextEndTotal 10 pages