ජාත්‍යන්තර අවධානය

හොංකොංහි ගැටළු විසඳීමේ දිශාව චීන ජනපති පෙන්වා දෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගියදා බ්‍රසීලයේ පැවති බ්‍රික්ස් රටවල 11වැනි නායක සමුළුවට එක් වූ අවස්ථාවේදී හොංකොංහි තත්වය පිළිබඳ සඳහන් කරමින් චීන රජයේ ස්ථාවරය පැහැදිලි කළේ ය. ප්‍රචණ්ඩත්වය මැඩපවත්වමින් විධිමත් සමාජ පටිපාටිය පුනරුත්ථාපනය කිරීම වත්මන් හොංකොං විශේෂ පරිපාලන කලාපයේ හදිසි කාර්යයක් බව හෙතෙම අවධාරණය කළේය.

Mike Pompeo ඇතුළු බටහිර දේශපාලනඥයන් දැරූ සාහසික වෑයම් කැපී පෙනේ

 ගෙවී ගිය මාස කිහිපයේ චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රචණ්ඩත්වය අඛණ්ඩ ව උග්‍ර වීමෙන් එහි ජනතාවගේ ආරක්ෂාව බිඳ වැටී තිබේ

සමාජ පටිපාටිය පුනරුත්ථාපනය කිරීම වත්මන් හොංකොං හි හදිසිම කාර්යය බව චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි

පසුගිය 14වැනි දා බ්‍රසීලයේ බ්‍රසීලියා හි පැවති  බ්‍රික්ස් රටවල 11වැනි නායක සමුළුවට එක් වූ අවස්ථාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හොංකොං විශේෂ පරිපාලන කලාපයේ තත්වය පිළිබඳ සඳහන් කරමින් චීන රජයේ ස්ථාවරය පැහැදිලි කළේ ය

චීන ස්ථාවරයෙන් බ්‍රික්ස් රටවල සහයෝගතාව පෝෂණය වෙයි

  දින දෙකක් පුරා පැවති බ්‍රික්ස් රටවල නායකයන්ගේ 11 වැනි සමුළුව ඊයේ(14) බ්‍රසීලයේ බ්‍රසීලියා අගනගරයේ නිමාවට පත් විය. .නව සහයෝගතා පරිච්ඡේදයක් පොදුවේ නිර්මාණය කිරීම සඳහා අත්වැල් බැඳගැනීම・ මැයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එම සමුළුවේදී දේශනයක් සිදු කළේය

චීන ආර්ථික ක්‍රියාකාරීත්වය සමස්ත වශයෙන් ස්ථාවර මට්ටමක

ගෙවී ගිය මාස 10යේ චීන ආර්ථික ක්‍රියාකාරීත්වය සමස්ත වශයෙන් ස්ථාවර මට්ටමක පවතින බව චීන ජාතික සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ස්ථාවරත්වය එම කාලයේ චීන ආර්ථිකයේ කැපී පෙනුණ ලක්ෂණයක් ලෙසට සැලකෙන බව එම දෙපාර්තමේන්තුව අද (14) නිකුත් කළ සංඛ්‍යා ලේඛනයක දැක්වේ

බ්‍රික්ස් රටවල් එදා, අද සහ හෙට

.බ්‍රික්ස් රටවල්・ වන චීනය, බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව හා දකුණු අප්‍රිකාව යන රටවල් 5 නැගී එන ආර්ථික ස්වභාවය නියෝජනය කරමින් ලෝක ආර්ථික සංවර්ධනයට දායකත්වයක් දක්වයි. බ්‍රික්ස් රටවල 11වැනි නායක සමුළුව 13 හා 14 දෙදින තුළ බ්‍රසීලයේ බ්‍රසීලියා අගනගරයේදී පැවැත්වෙයි

චීන-ග්‍රීක සහයෝගීතාවේ ගුණාත්මකභාවය ඉහළ මට්ටමට නංවාලීම නිසැකය

චීන ජනාධිපති ෂී න් පිං මහතා පසුගිය 10වැනිදා සිට අද (12) දක්වා  ග්‍රීසියේ නිල සංචාරයක නිරතවිය. එම සංචාරයේදී දෙරටේ නායකයෝ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කිරීම, ප්‍රායෝගික සහයෝගතා ගැඹුරින් සංවර්ධනය කිරීම සහ ශිෂ්ඨාචාර සංවාද ප්‍රවර්ධනය කිරීම යනාදී කරුණු පිළිබඳව සාකච්ඡා කරමින් වැදගත් එකඟතාවන්ට එළඹුණහ.

උණුසුම්:ද්විත්ව එකොළහ;අන්තර් ජාල සාප්පු සවාරි‍යෙන් වාර්තාගත ගණුදෙනු ප්‍රමාණයක්

උණුසුම්“ද්විත්ව එකොළහ”අන්තර් ජාල සාප්පු සවාරි‍යෙන් චීන ආර්ථික ශක්තිය පිළිබිඹු වෙයි.දෙවන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය අවසන් වී “ද්විත්ව එකොළහ”අන්තර් ජාල සාප්පු සවාරිය ඊයේ (11) පැවැත්විණ

චීනයේ දෙවන ආනයන ප්‍රදර්ශනයට ඉහළ ප්‍රතිචාර

චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයෙන් විවෘතභාවය හා පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කෙරේ.දෙවැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඊයේ(10) අවසන් විය. මෙවර ප්‍රදර්ශනයේදී ද සරු ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වූ අතර එහිදී සිදු කෙරුණ  ගනුදෙනු ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 71.13කි

දෙවන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයෙන් චීන වෙළඳපොළේ ආකර්ෂණ පිළිබිඹු කෙරේ

දෙවන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය මේ දිනවල ශංහයි නගරයේදී පැවැත්වේ. “චීන වෙළඳපල ‍කොපමණ විශාල ද! චීනයට පැමිණෙන සැම සාදරයෙන් පිළිගනිමු”කියා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ලෝකය වෙත අවංක ආරාධනාවක් කරයි.

HomePrev1234567...NextEndTotal 10 pages