ජාත්‍යන්තර අවධානය

ශින් ජියං තේමා කර ගත් වාර්තා චිත්‍රපට දෙකකට දෙස් විදෙස් ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් ප්‍රතිචාර

චීනයේ ශින් ජියං උයිගුර් ස්වායත්තයේ ත්‍රස්ත විරෝධී මෙහෙයුම් තේමා කර ගන්නා ඉංග්‍රීසි වාර්තා චිත්‍රපට දෙකක්  චීන මාධ්‍ය සමූහයට අයත් CGTN රූපවාහිනී ජාලය මගින් මෑතකදී විකාශය කෙරිණ

ෂින්ජියං ජාත්‍යන්තර ත්‍රස්ත විරෝධී සහයෝගීතාවන්ට දක්වන දායකත්වය කිසිදු බලවේගයකට යටපත් කළ නොහැකියි

චීන මාධ්‍ය සමූහයට අයත් CGTN හෙවත් චීන ගෝලීය රූපවාහිනි ජාලය චීනයේ ෂින් ජියං උයිගුර් ස්වායත්තයේ ත්‍රස්ත මර්දනය පිළිබඳ ඉංග්‍රීසි වාර්තා වැඩසටහන් 2ක් විකාශය කළේය.

කොළඹ වරාය ශ්‍රී ලංකා ජනතාවට දායක වන නව භූමියක්

ජාත්‍යන්තර බලපෑම් නොසලකා ජනතාවගේ‍ කේන්ද්‍රීය පලප්‍රයෝජනයට අවධානය යොමු කරමින් වැරදි නිවැරදි බව තේරුම් කර ගැනීම ශ්‍රී ලංකාවේ බුද්ධිමත් තීරණයක් වනු ඇති.

ශින් ජියං ස්වායත්තයේ ත්‍රස්ත මර්දනය පිළිබඳ වාර්තා වැඩසටහන් සම්බන්ධයෙන් බටහිර මාධ්‍ය දැඩි නිහඩියාවක

පසුගිය දා චීන මාධ්‍ය සමූහයට අයත් CGTN හෙවත් චීන ගෝලීය රූපවාහිනි ජාලය චීනයේ ශින් ජියං ස්වායත්තයේ ත්‍රස්ත මර්දනය පිළිබඳ ඉංග්‍රීසි වාර්තා වැඩසටහන් 2ක් විකාශය කර තිබේ

ෂින්චියාං වෙත කිසිඳු බාහිර බලවේගයකට මැදිහත් වීමට ඉඩක් නොමැත

ඇමරිකානු මහජන මන්ත්‍රී මණ්ඩලය පසුගියදා ඊනියා“2019 උයිගුර් ජාතික මානව හිමිකම් ප්‍රතිපත්තිය පිළිබඳ පනත”සම්මත කළේය. මෙම “පනත”චීනයේ ත්‍රස්ත විරෝධී ක්‍රියාකාරකම් හා අඩපණ කිරීමේ උත්සාහයන්ට අපහාස කරමින්, චීන රජයේ ෂින් චියං උයිගුර් ජාතික ස්වායත්තයේ ප්‍රතිපත්තිවලට ද්වේෂ සහගත ලෙස පහර දී තිබේ. එහෙත් ෂින් චියං උයිගුර් ජාතික ස්වායත්තයේ පෙර නොවූ විරූ සන්සුන් භාවය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය ඇමරිකාවේ අසත්‍ය චෝදනාවන්ට ප්‍රබලම සාක්ෂියයි.

ජාත්‍යන්තර ත‍්‍රස්ත මර්දන කටයුතුවල‍ට කිසි විටෙකත් බාධාවක් නොවන්නැයි චීනයෙන් ඇමරිකාවට දැනුම් දීමක්

ඇමරිකාව පසුගියදා ඊනියා“2019 උයිගුර් ජාතික මානව හිමිකම් ප්‍රතිපත්තිය පිළිබඳ පනත”සම්මත කළේය. මෙම “පනත”චීනයේ ත්‍රස්ත විරෝධී ක්‍රියාකාරකම් හා අඩපණ කිරීමේ උත්සාහයන්ට අපහාස කරමින්, චීන රජයේ ශින් චියං උයිගුර් ජාතික ස්වායත්තයේ ප්‍රතිපත්තිවලට ද්වේෂ සහගත ලෙස පහර දී තිබේ.

ඇමරිකාව සම්මත කළ උයිගුර් ජාතික මානව හිමිකම් පනත ජාත්‍යන්තර ත්‍රස්ත මර්දන සහයෝගිතාවට සිදු කළ හානියක්

පසුගිය දා ඇමරිකාව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය2019 උයිගුර් ජාතික මානව හිමිකම් ප්‍රතිපත්තිය පිළිබඳ පනතසම්මත කර තිබේ. එම පනත චීනයේ ශින් චියං උයිගුර් ජාතික ස්වායත්තයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව හිතා මතා බොරු ‍චෝදනා නගා ඇති අතර අන්තවාදය හා ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා චීනය දැරූ උත්සාහයන්ට අපහාස කර තිබේ

ඇමරිකා කොංග්‍රස් මණ්ඩලය සම්මත කළ උයිගුර් ජාතික මානව හිමිකම් ප්‍රතිපත්තිය පිළිබඳ පනත ප්‍රලාපයක්

ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලය ඊයේ (03)2019 උයිගුර් ජාතික මානව හිමිකම් ප්‍රතිපත්තිය පිළිබඳ පනතසම්මත කර තිබේ. එම පනත චීනයේ ශින් චියං උයිගුර් ජාතික ස්වායත්තයේ මානව හිමිකම් තත්වය පිළිබඳව හිතා මතා බොරු ‍චෝදනා නගමින් චීන රජය එම ස්වායත්තයේ අනුගමනය කරන ප්‍රතිපත්ති දෝෂදර්ශනයට ලක් කර ඇත

හොංකොංහි ස්ථාවරත්වය හා සමෘද්ධිය ආරක්ෂා කිරීම සඳහා චීනයෙන් පුළුල් පියවර

 කවරාකාර තත්වය යටතේ චීන මහ ‍ගොඩබිම සහ හොංකොං විශේෂ පරිපාලන කලාපය බැඳී සිටින බව අතීතයේ බොහෝ අවස්ථාවලදී ඔප්පු වී තිබේ. හොංකොං අභියෝගාත්මක හා දුෂ්කර තත්වයන්ට මුහුණ දෙන සෑම අවස්ථාවකදී ම චීන මහ ‍ගොඩ බිම හොංකොංට විශාල සහය ලබා දී ඇත

ප්‍රබල වෙළඳ රටක් උදෙසා චීනයෙන් තවත් පියවරක්

චීනය අධි ගුණයෙන් යුත් සංවර්ධනය ඉදිරියට ගෙන යාම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කරයි. එය වෙළඳ ව්‍යුහය යහපත් කරමින් වෙළඳ ක්‍රියාකාරීත්වය ඉහළ නංවමින් වෙළඳ ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා වූ මුදුන් සැළැස්මකි.

HomePrev...2345678...NextEndTotal 10 pages