ජාත්‍යන්තර අවධානය

සීතල යුද හැඟීම් අවුස්සන ඇමරිකානු රාජ්‍ය ලේකම් Mike Pompeo ලෝක සාමයට බරපතල තර්ජනයකි

ඇමරිකා රාජ්‍ය ලේකම් Mike Pompe මෑතකදී කැලිෆෝනියාවේ නික්සන් පුස්තකාලයේ හා කෞතුකාගාරයේ දේශනයක් පවත්වමින්  ඊනියා "චීන තර්ජනය" අතිශයෝක්තියට නංවමින් කියා සිටියේ පසුගිය වසර 50 තුළ චීනය සමඟ ඇමරිකාව සම්බන්ධ වීමේ ප්‍රතිපත්තිය "අසාර්ථක" වී ඇති බවයි

දේශපාලනික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් ඇමරිකානු දේශපාලනඥයින් දරන කූට උත්සාහය

ඇමරිකානු නායකයින් මෑතකදී නව කොරොනා වෛරස් ආරම්භය සොයා ගැනීම ප්‍රයෝජනයට ගනිමින්, යළිත් වරක් චීනය අපකීර්තියට පත් කර තිබේ. ඔවුන් විවෘතව ජාතිවාදය උසිගැන්වීම, ඇමරිකානු ජනතාව සහ ජාත්‍යන්තර ප්‍රජාව විසින් හෙළා දැක තිබේ. ඇමරිකාවේ කොරොනා වසංගතය නැවත දැඩිව ව්‍යාප්තවීම සහ ජනවාර්ගික ගැටුම් පැතිරයාම ඇමරිකානු දේශපාලනඥයන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. වගකීම චීනයට පැවරීම යනු, ඇමරිකානු දේශීය ගැටුම් වෙනතකට යොමු කිරීම පමණක් නොව, මැතිවරණය සඳහා දේශපාලනික අවශ්‍යතා සපුරා ගැනීමයි.

නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීමේ චීන අධිෂ්ඨානය

චීනයේ පරස්පර ප්‍රතිප්‍රහාරය ඇමරිකානු උමතු දේශපාලනඥයන්ට ස්ථිර ප්‍රතිචාරයකිචෙන්ග්ඩු හි ඇමරිකානු කොන්සල් ජනරාල් කාර්යාලය ඉවත් කිරීමට ගත් තීරණය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය සිකුරාදා චීනයේ ඇමරිකානු තානාපති කාර්යාලයට දැනුම් දුන්නේය

පොදු ඉරණයක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමේ අභ්‍යාසයක් වූ, චීනයේ අඟහරු ගවේෂණ මෙහෙයුම

චීනය පළමු අඟහරු ගවේෂණ මෙහෙයුම සිදු කරන ටියැන්වෙන් -1 නමැති ගවේෂණ යානය අද (23) සාර්ථක ලෙස අභ්‍යාවකාශ ගත කළේය. කක්ෂගත කිරීම, ගොඩබෑම සහ ගමන් කිරීම සම්පූර්ණ කිරීම ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ ගවේෂණ සඳහා එය අඟහරු වටා මාස හතකට ආසන්න ගමන් කිරීමට නියමිතය.

විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන මණ්ඩලයේ ස්ථාවර වේගය චීනයේ නවෝත්පාදනයට හා සංවර්ධනයට උපකාරී වේ

විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන සුරැකුම් පත්‍ වෙළඳපොළේ ස්ථාවර වේගය චීනයේ නවෝත්පාදනයට හා සංවර්ධනයට උපකාරී වේ¡§චීනයේ ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රතිසංස්කරණයේ පර්යේෂණාත්මක ක්ෂේත්‍රය¡¨ ලෙස හැඳින්වෙන විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන සුරැකුම් පත් වෙළඳපොළ විවෘත කිරීමේ පළමු සංවත්සරය 22 වන දින සැමරීය

Volkswagen සමූහයට අයත් චීන සමාගම යුරෝ බිලියන 4 කට අධික මුදලක් මේ වසරේ චීනයේ ආයෝජනය කිරීමට සැලසුම් කරයි

ජර්මනියේ Volkswagen සමූහයට අයත් චීන සමාගම හවුල්කරුවන් සමඟ යුරෝ බිලියන 4 කට අධික මුදලක් මේ වසරේ චීනයේ ආයෝජනය කිරීමට සැලසුම් කරයි. එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Stephan Wollenstein මහතා පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ, චීන වෙළඳපොළ තවදුරටත් විවෘත කිරීම තුළින් Volkswagen සමූහයට වැඩි ව්‍යාපාරික අවස්ථා ලැබෙන බවයි.

ලෝක සංවර්ධනයේ ප්‍රවණතාවයට විරුද්ධව නැගෙන, ඇමරිකානු දේශපාලනඥයන්ගේ ප්‍රකෝපකාරී ක්‍රියා

මෑත දිනවල, චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් සහ ඔවුන්ගේ ඥතීන් ඇමරිකාවට ගමන් කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීම කෙරෙහි ඇමරිකානු රජය සලකා බලමින් සිටින බවට ඇමරිකානු දේශීය හා ජාත්‍යන්තර විවේචන විසින් අවුලුවනු ලැබ තිබේ.

දකුණු චීන මුහුදු කලාපය නොසන්සුන් කිරීමේ ඇමරිකාවේ යටි අරමුණ පැහැදිලියි

  ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, මෑතකදී දකුණු චීන මුහුදු කලාපයේ නොසන්සුන් තත්ත්වයක් ඇති වූ බව උද්දීපනය කරමින් එම කලාපය පිළිබඳ චීනයේ ස්වාධිපත්‍යය හා නිත්‍යනුකූල මුහුදු අයිතීන්ට අපහාස කිරීම් සිදු කළේය

චීනය හා ඇමරිකාවේ වසංගතය වෙනස් දිශාවන්වලට හැරී ඇත්තේ ¡¥ සේවය කළ යුත්තේ කවුරුන්ට ද¡¦ යන ප්‍රශ්නවලට රටවල් දෙක දැක්වූ වෙනස් පිළිතුරු නිසාවෙන් නොවේද?

මෑතකදී ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ජාතිකාරක්ෂක උපදේශක Robert C. O¡¦Brien ඇතුළු චීනයට එරෙහි දේශපාලනඥයෝ, චීනයේ ආණ්ඩු පක්ෂයට අපහාස කරමින් එම පක්ෂය හා චීන ජනතාව අතර සබඳතාව විනාශ කිරීමට තැත් කළහ

ෂින්ජියං ගැන විශාල බොරු පතුරුවන ඇමරිකානු රැවටිලිකාර දේශපාලනඥයෝ

විශාලතම මානව හිමිකම් උල්ලංඝනය කරන්නන් වන්නේ  ෂින්ජියං ගැන විශාල බොරු පතුරුවන ඇමරිකානු දේශපාලනඥයන් යව්‍යජත්වයෙන් පිරී ඇති ඇමරිකානු රාජ්‍ය ලේකම් Mike Pompeo සහ ජාතික ආරක්ෂක උපදේශක Robert C

HomePrev...3456789...NextEndTotal 10 pages