ජාත්‍යන්තර අවධානය

චීනය අඛණ්ඩව ලෝකයේ උණුසුම් ආයෝජන ගමනාන්ත රටක්‍

වසර 2019 චීනයේ ‘ෂ්‍යාමෙන්’ ජාත්‍යන්තර ආයෝජන වෙළඳ සාකච්ඡාව පැවැත්වෙයි. පසුගිය 8 වැනිදා එහි පැවති ‘එක් තීරයක් එක් මාවතක්’ රටවල කෘෂි නිෂ්පාදිත ප්‍රදර්ශනයේදී  අත්සන් තැබූ කොන්ත්‍රාත්තු භාවිත කරන විදේශ ආයෝජන වටිනාකම ඇ.ඩො. බිලියන 29.5ක් තරම් ඉහළ අගයක් ගනී

චීනයේ ආනයන හා අපනයන භාණ්ඩ වටිනාකමේ වර්ධනයක්

වසර 2019 මුල් මාස 8 තුළ චීනයේ ආනයන හා අපනයන භාණ්ඩ වටිනාකම යුවාන් ට්‍රිලියන 20ක් බව චීන ‍පොදු රේගු කාර්යාංශයේ අලුත්ම සංඛ්‍යාලේඛනවලින් දැක්වෙයි.එම සංඛ්‍යාව පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 3.6ක වර්ධනයකි

ජර්මන් චාන්සලර්වරියගේ චීන සංචාරයේ වැදගත්කම

ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් මහත්මිය අද (07) සිය දෙදින චීන සංචාරය නිම කළා ය. මෙවර චීන සංචාරය ඇය ජර්මන් චාන්සලර් ධූරයට පත් වීමෙන් පසු සිදු කළ 12වැනි චීන සංචරය වීම විශේෂත්වයකි. චීනය හා ජර්මනිය අතර ඉතා සමීප සම්බන්ධතාවක් පවතින බව ඉන් පිළිබිඹු වේ

චීනය හා ඇමරිකාව යළි වෙළඳ සාකච්ඡා පැවැත්වීමට ගත් තීරණය ජගත් ප්‍රජාවේ අපේක්ෂා සඑල වීමක්

 ඇණහිටි ද්විපාර්ශ්වික වෙ‍ළඳ සාකච්ඡා යළි ආරම්භ කරනු ඇතැයි චීනය හා ඇමරිකාව අද (05) ප්‍රකාශ කර තිබේ

චීනයේ බලවත්ම ව්‍යාපාර 500 පිළිබඳ නාමාවලිය නිකුත් කෙරේ@

චීනයේ බලවත්ම ව්‍යාපාර 500 පිළිබඳ නාමාවලිය මෑතකදී නිකුත් කෙරිණ. වර්ධනය චීන ව්‍යාපාරවල ප්‍රධානම ලක්ෂණය බව එම නාමාවලියෙන් පැහැදිලිය.වසර 2019 චීන බලවත්ම ව්‍යාපාර 500යේ ආදායම චීන යුවාන් ට්‍රිලියන 80කි. වසර 2018ට වඩා එය සියයට 11ක වැඩි වීමකි

FedEx සමාගම යළිත් නීතිවිරෝධි ව්‍යාපාරික කටයුතුවල නිරත වන බවට ‍චීනයෙන් චෝදනා

 පසුගිය දා FedEx සමාගම තවත් අකරතැබ්බයටක හසු විය. එම සමාගම විසින් චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයට නීතිවිරෝධි ලෙස සීමාවට ලක් කළ පිහි උපකරණ යවනු ලැබූ අවස්ථාවේදී එම පිහි උපකරණ චීන පොලීසියට බාර දෙනු ලැබිණ

ගෝලීය න්‍යෂ්ටික ආරක්ෂාව වෙනුවෙන් චීනය ඉටු කළ කාර්යභාරය

 න්‍යෂ්ටික බලශක්ති ගවේෂණය 20වැනි සියවසේ මානවයාගේ වැදගත්ම විද්‍ය තාක්ෂණික ඉසව්වකි. එහෙත් අයුතු ලෙස න්‍යෂ්ටික බලශක්ති පරිහරණය කිරීමෙන් මානවයාට ගෙන දුන් වේදනා අප්‍රමාණ ය. එබැවින් න්‍යෂ්ටික බලශක්ති ගවේෂණය හා න්‍යෂ්ටික ආරක්ෂාව සමබර කිරීම ජගත් ප්‍රජාවේ දැඩි සැලකිල්ලට පත් වී ඇත

චීන ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රතිසංස්කරණ තවදුරටත් ගැඹුරු ලෙස සංවර්ධනය කෙරේ

චීන ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රතිසංස්කරණ තවදුරටත් ගැඹුරු ලෙස සංවර්ධනය කිරීමටත් ආර්ථික අධි ගුණාත්මක සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා එය සහායක ප්‍රවේගයක් බවට පත් කිරීමටත් චීන රාජ්‍ය මණ්ඩලයේ මූල්‍ය ස්ථාවරත්වය හා සංවර්ධනය පිළිබඳ කමිටුව පසුගියදා තීරණය කළේය.

ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ චිපයක් ලෙසට හොංකොං ප්‍රශ්නය භාවිතා කිරීමට ප්‍රයත්න දැරීම අසාර්ථක උත්සහයකි

චීන-ඇමරිකා වෙළඳ සාකච්ඡා හොංකොං ප්‍රශ්නයට සම්බන්ධ බව ඇතැම් ඇමරිකානු පුද්ගලයෝ ඊයේ (30) කියා සිටියහ. එහෙත් මීට මාසයකට පමණ පෙර ඔවුන් පැහැදිලි කළේ "හොංකොං චීනයේ කොටසක් වන අතර චීනය තමා විසින් ප්‍රශ්න විසඳා ගත යුතු අතර උපදෙස් අවශ්‍ය නොවන" බවයි.

වෙළඳ ගැටළු උත්සන්න කිරීමෙන් ප්‍රශ්න විසඳිය නොහැක

චීනය විසින් ඇමරිකාවට අපනයනය කරන වෙළඳ භාණ්ඩ කෙරෙහි අදියර කිහිපයක් වශයෙන් තීරුබදු පැනවීමට කටයුතු කරනු ඇතැයි ඇතැම් ඇමරිකානු පුද්ගලයන් මෑතකදී ප්‍රකාශ කර තිබේ. ඒ හේතුවෙන් වෙළඳ ගැටළු තවදුරටත් උත්සන්න වේ. ඇමරිකානු එම ක්‍රියාව තාර්කික මාර්ගයෙන් බැහැර වන අතර ගැටළු විසඳීමට උපකාරී නොවේ. එය චීනයට හිතකර නොවේ. ඇමරිකාවට ද හිතකර නොවේ. ලෝකයේ විවිධ රටවල ජනතාවගේ අයිතිවාසිකම්වලට ද හිතකර නොවේ.

HomePrev...78910Total 10 pages