じ(yuán) 甦(xiāo) 竊(jié)
じ(yuán) 甦(xiāo) 竊(jié)
චීනයේ චන්ද්ර මාස දින දර්ශනයට අනුව, ජනවාරි 15වැනි දිනට චීනයේ තවත් සාම්ප්රදායික උත්සවයක් යෙදෙනවා. ඒ පහන් කූඩු උත්සවයයි ( じ(yuán) 甦(xiāo) 竊(jié) ).මේ උත්සවය එළඹීමත් සමඟ, අපේ සාම්ප්රදායික නව අවුරුද්ද නිළ වශයෙන් අවසන් වෙනවා කියලා අපි හිතනවා. මේ දිනයේじ甦කියන පැණි රස අතුරු පස අනුභව කරන එක චීන ජාතිකයින්ගේ සාම්ප්රදායක්.
ප්රතිචාර දක්වන්න