රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ යළි දිවුරුම් දෙයි

2018-12-16 15:49:38
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ යළි දිවුරුම් දෙයි.

ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු විය. වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසට පත්වූයේ පස්වැනි වරටයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වත්මන් දේශපාලන තත්ත්වය සහ ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. රටේ සංවර්ධනයට කැප වන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී පැවසීය. ආර්ථික හා සමාජ තත්ත්වය නිවැරදි මාවතකට රැගෙන ඒම අරමුණ යැයිද හෙතෙම සඳහන් කළේය.


ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති