නිල සංචාරයක් සඳහා ජනපති අද ජපා‍න‍යට

2019-10-20 16:09:02
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා ජපානය බලා පිටත්ව යාමට නියමිත වේ.

ලබන අඟහරුවාදා පැවැත්වෙන ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වීම එහි අරමුණයි.

එංගලන්තයේ චාල්ස් කුමරු, සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බීන් සල්මාන් කුමරු ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් ඊට ඇරයුම් ලැබ සිටී.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති