ප්‍රවෘත්තිය ඉතිරිය

දෙවැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ අවස්ථා කිහිපයක්

‍ෂැංහායිහි පැවති දෙවැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඊයේ(10) නිමාවට පත්විය. රටවල්, ප්‍රදේශ හා ජගත් සංවිධාන 181ක් මෙන්ම ව්‍යාපාර 3800ක් මෙවර ප්‍රදර්ශනයට එක් විය. මේ එම  ප්‍රදර්ශනයේ අවස්ථා කිහිපයකි.‍ෂැංහායිහි පැවති දෙවැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඊයේ(10) නිමාවට පත්විය

ජයග්‍රහණ රැසක් සමගින් දෙවැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය අවසන්

   දෙවැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය අවසන් වෙයි.දින 6ක් පුරා චීනයේ ශංහයි නගරයේ පැවති දෙවැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඊයේ(10) සාර්ථකව නිමාවට පත් විය. එමගින් සම්මත වූ ගනුදෙනු වටිනාකම ඇ.ඩො. බිලියන 71ක් පමණ වන අතර එය පළමු ප්‍රදර්ශනයට වඩා සියයට 23ක වැඩි වීමකි

දෙවන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයෙන් චීන වෙළඳපොළේ ආකර්ෂණ පිළිබිඹු කෙරේ

දෙවන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය මේ දිනවල ශංහයි නගරයේදී පැවැත්වේ. “චීන වෙළඳපල ‍කොපමණ විශාල ද! චීනයට පැමිණෙන සැම සාදරයෙන් පිළිගනිමු”කියා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ලෝකය වෙත අවංක ආරාධනාවක් කරයි.

දෙවන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේදී 1000කට වැඩි ගිවිසුම්වලට එළඹෙයි

දෙවන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේදී 1000කට වැඩි සහයෝගීතා අභිප්‍රායයන් පිළිබඳ මූලික ගිවිසුම්වලට එළඹෙයි.

හොං චියාඕ ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාව ඇරඹේ

   2වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ වැදගත් කොටසක් වශයෙන් හොං චියාඕ ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාව පැවැත්වෙමින් තිබේ. දෙස් විදෙස් නියෝජිතයන් 4000කට වැඩි පිරිසක් ඊට එක් වෙමින් ආර්ථික ගෝලීයකරණයට අනුබල දීම හා බහුපාර්ශ්වික වෙළඳ ක්‍රමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත

චීන සංවර්ධනය සහ පොදු ඉරණම සහිත මානව ප්‍රජාව පිළිබඳ ශංහැයි එකඟතාව නිකුත් කෙරේ

වසර 70ක චීන සංවර්ධනය සහ පොදු ඉරණම සහිත මානව ප්‍රජාව පිළිබඳ ශංහැයි එකඟතාව නිකුත් කෙරේ.ඊයේ (6) ශංහැයි හිදී අවසන් වූ වසර 70 ක චීන සංවර්ධනය සහ පොදු ඉරණම සහිත මානව ප්‍රජාව පිළිබඳ දෙදින සාකච්ඡා මණ්ඩපයේදී එම එකඟතාව නිකුත් කර ඇත