ශංහයි ගුවන් තලයේ සිට ගෙන එන රූපරාමු මගින් ශංහයි නග‍රයේ අසිරිය විඳිමු

2018-10-31 09:51:42
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන පළමු ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය නොවැම්බර් මස 5වැනිදා සිට 10වැනිදා දක්වා චීනයේ ශංහයි නගරයේ පැවැත්වීමට නියමිතය.

චීන මාධ්‍ය සමූහය අද සිට හෙලිකොප්ටර් ආධාරයෙන් ශංහයි ගුවන් තලයේ සිට ගෙන එන රූපරාමු මගින්  ශංහයි නග‍රයේ විවෘතභාවය, ජවය හා එහි මනස්කාන්ත බව අත්විඳිය හැකිය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති